හය ලක්ෂයක් වන රාජ්‍ය විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ


රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ හයක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබි තිබේ.

මින් පෙර අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයෙ ‍2016/01/01 දිනට පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට වුවත් නව තීරණය අනුව එදිනට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ටද අග්‍රහාර ප්‍රතිලාභය හිමිවෙයි.



Recommended Articles