හමුදා සෙබළාගෙන් පැහැරගත් අවිය හමුවෙයි By .. // 2019 දෙසැ 25 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වව්නියාවේදී හමුදා සෙබළෙකුට පහරදී පැහැරගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගැනීමට සමත්ව තිබේ. හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව හමුදාවෙන් පළාගිය සෙබළෙකුගේ නිවසක තිබියදී මෙම ගිනි අවිය සොයාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles