මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථිඵලය නිකුත් විය. කෙසේ වෙතත් එහිදී ජාතික ජනලවේගය මන්ත්‍රී ආසන 5ක් හිමිකර ගැනීමට සමත්වන අතර සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් ආසනය බැගින් හිමිව තිබේ.