හම්බන්තොටට ගිනිකොණ මුහුදේ භූ චලනයක් By .. // 2021 සැප් 12 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව තිබේ. එම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles