හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි


හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට  ඇතැයි පොලීසිය පැවසීය.මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

 



Recommended Articles