හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති කම්හලක ඊයේ (07දා) පස්වරුවේ හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයිද ගිනි නිවීම් රථ තුනක් ආධාරයෙන් ගින්න පාලනය කර ඇති බවද වාර්තා වේ.