හම්බන්තොට වැඩිම මනාපය නාමල්ට


2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 06

01.නාමල් රාජපක්ෂ 166,660
02.ඩී.වී. චානක 128,805
03.මහින්ද අමරවීර 123,730
04.චමල් රාජපක්ෂ 85,330
05.වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369
06.අජිත් රාජපක්ෂ 47,375

සමගි ජන බලවේගය - ආසන 01

01.දිලිප් වෙදආරච්චි 25,376



Recommended Articles