හම්බන්තොට වරාය කලාපය තුළ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය හම්බන්තෙට වරාය කලාපයට ලැබෙන පළමු සෘජු විදේශ ආයෝජනය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.