හම්බන්තොට වරාය 100යට සියයක් ශ්‍රී ලංකාවට අයිතියි


හම්බන්තොට වරාය සියයට 100ක්ම ශ්‍රී ලංකාවට අයිති වරායක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි.

එසේම වරායේ ආරක්ෂාව හා සෛවරීත්වය සියයට 100ක් ශ්‍රී ලංකාව සතු බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.



Recommended Articles