හම්බන්තොට නගරාධිපතිට ඇප By .. // 2019 ඔක් 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහක සිර දඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාන් ප්‍රනාන්දු වෙත හම්බන්තොට මහාධිකරණය ඇප නියම කර තිබේ. ඒ ඔහු ගොනු කළ අපෑලක් සලකා බලමිනි. Facebook Twitter Google+ Recommended Articles