හම්බන්තොට නගරාධිපති ඉවත් වෙයි


හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (10දා) පැවැති හම්බන්තොට නගරසභා රැස්වීමේදී ඔහු  මේ බව ප්‍රකාශ කළේය.

 



Recommended Articles