හම්බන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදීම රජය ගත්ත තීරණයක්


හම්බන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදීම රජය විසින් ගනු ලැබූ තීරණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

ලැබුණු උපදෙස් මත එන්නත අදාළ ප්‍රදේශය වෙත යැවූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles