හම්බන්තොට දිස්ත්‍රික්කය ඡන්ද 170000කින් ගෝඨාභය දිනයි


හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 278804ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 278804 – 66.17%

සජිත් ප්‍රේමදාස108906 – 25.85%

අනුර කුමාර දිසානායක 26295 – 6.24%



Recommended Articles