හම්බන්තොට තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කරයි


හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ආනයන වෙළෙදපොළ සදහා පමණක් දිනකට බැරල් 420,000 ක ධාරිතාවකින් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනරි ප්‍රයිවට් ලිමිටඩ් අතර ගිවිසුමක් අත්සන් කර තිබූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.



Recommended Articles