හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සමස්ත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 06 ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රීධුරයක් හිමිකරගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 280 881 (මන්ත්‍රීධර 06)
සමගි ජන බලවේගය 51 758 (මන්ත්‍රීධර 01)
ජාතික ජන 31 362
එක්සත් ජාතික පක්ෂය 5017
හම්බන්තොට SLPP 06 SJB 01
Recommended Articles

