හපුතලේදී මිය ගිය ගුවන් හමුදා නිලධාරීන්ගේ සිරුරු ඥාතීන්ට බාර දෙයි


හපුතලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනාගේ සිරුරු අද පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

බදුල්ල රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මෙසේ සිරුරු ඥාතීන්ට භාරදුන් බව පොලීසිය පවසයි.

 



Recommended Articles