හපුතලේ එස්.ටී.එෆ්. ස්ථානාධිපති හදිසියේ ජීවිතක්ෂයට


හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. දිසානායක මහතා ඊයේ (13දා) රාත්‍රී  හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව පොලීසිය කියයි.   මීපේ පාදුක්ක පදිංචිව සිටි දිසානායක මහතා මිය යන විට තිස් නම වැනි වියේ පසුවිය.  දිසානායක මහතා හදිසියේ  රෝගී වී බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles