හඳුන්නෙත්තිට මාතරින් ආසනයක් නෑ - එජාපයටත් මාතරින් ආසන නෑ?


මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.

ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසනයක් හිමිව නොමැත. ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ සුනිල් හඳුන්නෙත්ති මහතාට ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් නොමැත. එසේම එක්සත් ජාතික පක්ෂයටද මන්ත්‍රී ආසනයක් හිමිව නොමැත.

 



Recommended Articles