හඳුන්ගොඩට ඇප


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන දර්ශන හඳුන්ගොඩ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරිණ.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කෙරුණා.  නඩුව නැවත මැයි 17දා කැඳවීමට නියමිතය.

 



Recommended Articles