හඳුන්කූරු වෙළෙන්දා පිං කැටයක් සොරකම් කරන අයුරු


හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් හික්කඩුව රුපාලාවන්‍ය භාණ්ඩ අලෙවිසැළකට පැමිණ එහි තිබු මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීමට පරීත්‍යාගශීලීන්ගෙන් ආධාර මුදල් එකතුකරන පිං පෙට්ටිය සොරකම් කළ අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ අද (23 ) ආරම්භ කළ බව හික්කඩුව පොලීසිය කියයි.

මේ පිං පෙට්ටිය සොරකම් කළ සැකකරු එම වෙලද සලේ අයකැමිවරියට හඳුන්කුරු පෙට්ටියක්ද අලෙවි කොට යන අයුරුද එම වෙළඳසැලේ සී .සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ මනාව සටහන්ව පවතින බවද පොලීසිය කියයි.

කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත සහ ගෝනපිනුවල දයා සිරිල් ධම්මික



Recommended Articles