හදීසි ආපදා තත්ත්වයට රජය මැදිහත්වී කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න


රට තුළ හදීසි ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින් රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද(21දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles