හදිසී නීති පනත සම්මතයි By .. // 2022 ජුලි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැඩබන ජනපතිලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීතිය අද (27දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 57කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ය 63ක් ලැබුණි. Facebook Twitter Google+ Recommended Articles