හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි By අමිත් මධුරංග // 2019 ජුලි 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හදිසි නීතිය මාසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (31දා) සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 02ක් ලැබුණි. Facebook Twitter Google+ Recommended Articles