හදිසි නීතිය තවත් මසකට දිගු කරයි


හදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද සිට මාසයක කාලයක් තවදුරටත් හදිසි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත.

 

 

 



Recommended Articles