හදිසි නීතිය අවසන්


පසුගිය මැයි 06 දා සිට දිවයිනටම බල පැවැත්වෙන අයුරින් පැනවූ හදිසි නිතිය අවසන්ව තිබේ. හදිසි නිතිය පාර්ලිමේන්තුවේදී දින 14ක් තුළ සම්මත කර ගැනිමට කටයුතු කළ යුතු වෙයි.

කෙසේ වෙතත් මේ වන විට එම දින 14ක කාලය ඉක්මවා ගොස් ඇති හෙයින් ඊයේ සිට හදිසි නිතිය අවසන් වෙයි.

 



Recommended Articles