අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ ආහාර සැඟවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරුණු හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. එම යෝජනනාවට පක්ෂව ඡන්ද 132 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 51 ලැබී තිබිණි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81 සම්මත වී තිබේ.

