හදිසි දුම්රිය වර්ජයක්


මේ වනවිට දුම්රිය වෘත්තීය සමිත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි.

මේ යටතේ සියළුම දුම්රිය ප්‍රමාධ වී ධාවනය වීම හෝ දුම්රිය වාර අවලංගුවීම සිදුවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.



Recommended Articles