හදිසි දුම්රිය වර්ජනයක්


දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පූර්ව දැනුවත් කිරීමකින් තොරව  එළඹීම හේතුවෙන් අද (17 දා) දිනට සැලසුම් කල දුම්රිය ධාවනය නොවනු ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.



Recommended Articles