හදිසි ගින්නක් ප්‍රදේශය පුරාම දැඩි දුමාරයක්


කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක් තුළ අද (10) හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්ථා වනවා. ඇතිවූ ගින්න හේතුවෙන් මුළු ප්‍රදේශය පුරාම දැඩි දුමාරකින් වැසී ඇති බවද වාර්ථා වනවා.

ඇති වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව විනාශ වී ඇති වැඩිදුරටත් වාර්ථාවෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles