හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්


හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

මෙම නව දුරකථන අංකය 1311වන  අතර එම සමාගම විසින් පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.

එම නව මාර්ගොපදේශන​ය



Recommended Articles