සෞදියේ ජාතික නිදහස් දින උත්සවයට ඥානසාර හිමියෝත් එක්වෙති By .. // 2022 සැප් 24 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සෞදි අරාබියේ ජාතික දින උත්සවය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට විශේෂ අරාධනාවක් අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක්වූහ. මෙම උත්සවය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැත්විණ. එහිදී දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ. Facebook Twitter Google+ Recommended Articles