සෞඛ්‍ය ‌ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදිමට තිරණයක්


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරසයට සෞඛ්‍ය සේවකයින් ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුවීම හේතුවෙන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඒ පිළිබදව සාකච්ජාවක් ඇතිව තිබෙනවා.

 

 



Recommended Articles