සෞඛ්‍ය සේවකයින්ට පිරවුම්හල් 74කදී ඉන්ධන සෑම සිකුරාදාවකම By .. // 2022 ජුනි 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයින පුරා පිහිටි තෝරාගත් පිරවුම්හල් 74කදී සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා සෑම සිකුරාදා දිනකම ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles