සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි


2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ හත්වන  දිනය වන අද (22) විවාදයට ගැණුනු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.



Recommended Articles