සෞඛ්‍ය වෘත්තීය සමිති 44ක් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක


කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500ක දීමනාවක් අඛණ්ඩව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 44 ක් හෙට පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වා සේවයෙන් බැහැරව සිටීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක තිරතවීමට තීරණය කර ඇත.



Recommended Articles