සෞඛ්‍ය වර්ජනයෙන් ඇමතිගේ ‌රෝහල් නිරීක්ෂණ චාරිකාව නවතියි


හෙද පරිපූරක , අතුරු වෙද්‍ය සේවා හා ‌සෞඛ්‍යය කාර්්‍ය මණ්ඩල ඒකාබද්ද වෘතීය සමති 72ක් අද (13) උදෑසන සිට ‌සිය සේවාවලින්  ඉවත්වී ඉල්ලීම් ලැබෙනතෙක් අඛණඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන්ර  සැලසුම් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ගම්පහ දිස්ත්‍රික් රෝහල් නිරීක්ෂණ චාරිකාව අවලංගු කොට තිබේ. ඒ් වෙනුවට වර්ජනයේ නියුතු සෞඛ්‍ය වෘතීය සමිති ප්‍රධානීන් සමග ‌පෙරවරු 10.00 සිට සඛච්ාවක් ආරම්භ කොට ඇතිබව ‌අමාත්‍යංශ නිලධාරීන් -,අද, - කල විමසීමකදී කියා සිටියා.

 ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles