සෞඛ්‍ය වර්ජනය අවසන් වෙයි


හෙද, පරිපූරක , අතුරු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (10) උදෑසන 07.00න් අවසන් කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 16ක වෘත්තීකයින් ඊයේ (09) පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කළේ​ය.



Recommended Articles