සෞඛ්‍ය නීති නොතකා පැවැත්වු අවමංගල්‍ය උත්සවය


පවතින කොවිඩ් වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සිමා කර තිබියදිත් යාපනය අච්චුවේලි ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වි තිබේ.

පසුව ඒ පිළිබදව තොරතුරු වාර්තා විමත් සමඟ පොලීසිය පැමිණ අදාළ පිරිස විසුරුවා හැරිමටයි කටයුතු කර ඇත්තේ.



Recommended Articles