සෞඛ්‍ය නීති කැඩු බස්රථ 80ක බලපත්‍ර අහෝසි කරයි


කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගින් ප්‍රවාහනය කළ බස්රථ 80ක මාර්ග බලපත්‍ර අත්හිට වු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරිම සෞඛ්‍ය අංශ නිර්දේශ කරන පියවර යටතේ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



Recommended Articles