සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත අද සිට කොවිඩ් තුන්වන මාත්‍රාව


ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද සිට කොවිඩ් තුන්වන මාත්‍රාව ලබාදිම ආරම්භ කෙරේ.

එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මෙලෙස බුස්ටර් එන්නත් ලබාදෙන්නේ කොවිඩ් දෙවන මාත්‍රාව ලබා ගෙන මාස 6කට පසුවයි.

 



Recommended Articles