සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරිමට රු.මිලියන 18000ක අතිරේක මුදල් වෙන් කිරිමක්


සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුළුල් කිරිම සඳහා රු.මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන්කිරිමක් සිදු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

නව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදිමටත් රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.



Recommended Articles