සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති වර්ජනය අතහැ​ර දමයි


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය අත්හැර දැමීමට තීරණය කර ඇ​ත.

ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළ​ව වෘත්තිය සංගම් වෙත සාකච්ඡා නිකුත් කර ඇති බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

අද උදෑසන 07.00 සිට වෘත්තිය සමිති මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් පැවැතිණි.

 



Recommended Articles