සෞඛ්‍ය උපදෙස් මත මංගල උත්සව සංවිධානය කළ යුතුයි


මංගල උත්සව සංවිධානය කිරිමේදි  දැඩිව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල මංගල උත්සව සංවිධානය සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව ඒ ඒ  ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් උත්සවයට සහභාගි වන සංඛ්‍යාව තිරණය කෙරේ.

 



Recommended Articles