සෞඛ්‍ය උපකරණ 43 ක මිල සංශෝධනය කරයි


සෞඛ්‍ය උපකරණ වර් ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

 



Recommended Articles