සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම


කොවිඩ් ආසාදිතයින් වාර්තා විමේ සුළු වැඩි විම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලිමක් කරනවා.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 716 දෙනෙකු සහ මරණ 22ක් වාර්තා වි තිබේ.



Recommended Articles