සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඒ අනුව මේ වන විට සැකකරුවන් සිව් දෙනෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අත​ර මෙම සැකකරු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles