මිට දින කිහිපයකට පෙර ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
බුත්තල ප්‍රදේශයේ සැඟව සිටියදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් වෙයි.