කෙරවලපිටිය සෙබාදනවි විදුලි බලාගාරයේ සම්පූර්ණ ධාරිතාව වන මෙගා වොට් 350 අද පස්වරුවේ අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පද්ධතියට එක්කරනු ලැබීය. මේ හරහා සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 12ක් සපුරාලීමට අවස්ථාව ලැබෙයි.