සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට


රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව වැලිකඩ පොලීසිය විසින් ඇය මෙලස අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles