සේපාල අමරසිංහ නැවතත් රිමාන්ඩ්


ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධව අපහාස සිදු කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්  මහතා  අද (10දා) කළ නියෝගයට අනුවයි. 



Recommended Articles